නොම්බර:239, හයිලෙවල්හ පාර, මහරගම පදිංචි දැරගම දැඩිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු රංජන් මලික් දැඩිගම මහතා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත අද (03) අපේක්ෂිත ඇප ඉල්ලීමක් කර තිබේ....
ඊයේ (02) සිට දිවයින පුරා පළාත් මට්ටමින් ආරම්භ කර තිබූ වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ. රජය පාර්ශ්වයෙන් සුබවාදී...
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ONMAX DT ආයතනයේ අධ්යක්ෂවරුන් 05 දෙනා එළඹෙන 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. මොවුන් අද (03) මූල්‍ය හා වාණිජ අපරාධ...
මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ දෙන්න 10 දෙනෙකු පත් කරයි විශ්‍රාමික අගවිනිසුරු ප්රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කොමිසමක් පත් කරමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා...
කොළඹ දිස්ත්‍රික්කය තුළ පාසල් දරුවන්ගේ ස්ථූලතාව 8% දක්වා ඉහළ ගොස් ඇති බවට නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළි වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද...
විශ්වවිද්‍යාල වල පවතින කලා උපාධි පාඨමාලා විෂයන් රැසක් රැකියා වෙළෙඳපොලට උචිත ලෙස යාවත්කාලීන කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. වෘත්තිමය හා ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කර...
කෘෂිකර්ම හා වැව්ලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් බී.එල්.ඒ.ජේ.ධර්මකීර්ති මහතා පත්කර තිබේ. 2023 ඔක්තෝබර් 27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම...
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින්...
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. කණ්ඩායම තේරීම සිදුකළේ...
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ. කෙසේවුවද, මෙසේ ලබාදී ඇති සේවා දිගුව කොපමණ කාලයකට වලංගු වන්නේ දැයි...