පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. මේ අතර 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන...
ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිට මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ...
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ජනතාවට ආරක්ෂාව සැපයීමේ අරමුණින් එම ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ නියාමන අධිකාරිය පිහිටුවීම සඳහාවූ...
හෙට (02) සිට දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් පැය 24ක සංකේත වැඩ පෙළක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය...
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන් වු Isolez Biotech Pharma සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති එළඹෙන 15 වෙනිදා තෙක් රක්ෂිත...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල හා මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) තීන්දු...
අද (01) දිනයේ ද ඇතැම් දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සේවක හිඟය මෙන්ම ඇතැම් දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම ද මීට හේතු වී...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සබරගමුව විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙකු පත් කර තිබේ. මෙම ධූරයට පත් කර ඇත්තේ එම සරසවියේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය එම් සුනිල් ශාන්ත මහතාය....
ඩීසල් මිල ඉහළ ගියද, බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් එහි ලේකම් අංජන ප්‍රියන්ජිත්...
වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි. මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති...