රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මඟින් 30% වට්ටමක් යටතේ සියලුම පාසල්වලට අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව පාසල්වල අභ්‍යාස පොත් අවශ්‍යතාව ලබා...
කැනඩාවට යවන බව පවසා රුපියල් ලක්ෂ පහක මුදලක් වංචා කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ලබන නොවැම්බර් 13 වැනිදා තෙක්...
නිල සංචාරයක් සඳහා ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාම් මහත්මිය අද (01) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය මුදල් ඇමැතිනිය මෙරට රැදී...
මෙරට සියයට හතළිස් පහක් පමණ විශාල ධනයක් උපයාගත්තද, ඔවුන් බදු ලෙස තඹ සතයක් නොගෙවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය....
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.
2024 ජනවාරි 15 සිට 2024 ජූනි 14 දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක් 100%ක් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රමවේදය යටතේ මිලදී ගැනීම...
ජාත්‍යන්තර සහයෝගීතාවය, විද්වත් සහයෝගීතාවය, සංස්කෘතික අන්තර්ක්‍රියා හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන උසස් අධ්‍යාපන සහයෝගිතාව සඳහා ෂැංහයි විවෘත විශ්ව විද්‍යාලය හා මෙරට විවෘත විශ්ව විද්‍යාලය අතර...
2024 වර්ෂය සඳහා වන අයවැය මඟින් සිදු කිරීමට අපේක්ෂිත වැටුප් සංශෝධන කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 2024 වර්ෂයේ අයවැය මඟින් රාජ්‍ය සේවයේ හා...
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබේ. ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු...
විවිධ සංස්කෘතික අංගයන් එක්තැන් කරමින් ”ශ්‍රී ලංකා අභිමන්- ජාතික කලා උළෙල” පැවැත්වීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. පොදු ජනතාවගේ රසවින්දනය හා විනෝදාස්වාදය වර්ධනය කිරීම...