විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් දැනට පවතින පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා...
එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි 18%ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට ඊයේ (30) කැබිනට් අනුමැතිය හිමිව තිබේ....
බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කළ බවට එල්ල වූ චෝදනා මත පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී...
ඊයේ (2023-10-30) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
2022 දෙසැම්බර් මස පැවති ප්‍රථම සාකච්ඡාවෙන් අනතුරුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සමග ශ්‍රී ලංකා ජනාධිපති, අගමැති ප්රමුඛ රජයේ ප්‍රධානීන් අතර ඉහළ...
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එහි සභාපති ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් මේවන විට විරෝධයක් මතුව ඇතැයි වාර්තා වේ. කෙසේවුවද, ආනන්ද මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත...
මින් ඉදිරියට පාසල් සිසුන් ප්‍රවාහනයට යොදාගන්නා ‘සිසු සැරිය’ බස්වල රියැදුරන් ලෙස මැදිවියේ පසුවන පුද්ගලයන් පමණක් යෙදවීමට තීරණය කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද...
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් එළැඹෙන උත්සව සමයේදී අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවල මිලද 10% පමණ ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් අවධානය යොමු කර තිබේ. ඉන්ධන...
ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 14කට කොටස් කර විදේශීය සමාගම් වලට විකිණීමට කෙටුම්පත් සකස් කිරීම, ජනතාවට දරාගත නොහැකි ලෙස දිනෙන් දින විදුලි බිල වැඩි කිරීම සහ සේවක...
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (31) පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, කුරුවිට, රත්නපුර, ඉඹුල්පේ, කොලොන්න, ඕපනායක, කලවාන,...