‘අස්වැසුම’ සමාජ සුභසාධන වැඩසටහනේ අගෝස්තු මාසය සඳහා වන ගෙවීම් නොවැම්බර් 01දා (බදාදා) දින ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව...
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කෙරුණු එම දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ...
බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් කීනිගම සහ හීල්ඔය අතරදී පීලි පැනීමකට ලක්ව තිබේ. අද (30) උදෑසන 11.45ට පමණ මෙය සිදුව ඇති...
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 700ක ප්‍රමාණයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි. අස්ථානගත...
දුම්රියේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් වල ගමන් කිරීමේදී අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රු. 500,000 දක්වා ඉහළ දමා...
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වෙනුවෙන් ලබන වසරේ සිට රුපියල් මිලියනයක රක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන හැට ඉක්මවන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට...
සිය වෘත්තීය ගැටලු සඳහා විසඳුම් ලබාදීම බලධාරීන් විසින් දිගින් දිගටම මඟහැරීම හේතුවෙන් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (30) සහ හෙට (31) සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය...
ශ්‍රී ලංකාවට පැමිණි “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට නියමිතව තිබේ.අදාළ පර්යේෂණ...
විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයන්ගෙන් 2025 වාර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙම බද්ද හඳුන්වා...
පතරොම් තුවක්කුවකින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් අග්බෝ හස්තියා යළි තුවාල ලබා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තිරප්පනේ, වන්නම්මඩුව වැව ඉස්මත්තේ සිටි එම හස්තියාට මෙයට දින...