ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අද උදෑසන (21) අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත ඇති අතර මියයන විට ඔහු 84 වන වියෙහි...
කොළඹ ප්‍රදේශ රැසකට අද (21) පස්වරු 5 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 11,...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද (21) ලක්නව්හි අතල් බිහාරි වජ්පායි ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක්...
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. ඒ, සමගි ජන බලවේගයේ සුජිත් සන්ජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තමාට පහර දුන් බව...
දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය ඊයේ (20) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා...
පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම ගැන සොයා බලා වාර්තාවක් ලබාදීමට කමිටුවක් පත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන්...
මෘදු මත්පැන් අලෙවිය සඳහා දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ලබන සඳුදා දක්වා ඉවත් කරන බව අභියාචනාධිකරණය නියම කළේය....
තමන්ට පාර්ලිමේන්තු සභාගර්බයෙන් පිටතදී මන්ත්‍රීවරයෙකු පහරදුන් බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය. එම සිද්ධියත් සමග අග්‍රාමත්‍යවරයා කළ යෝජනාවකට අනුව පාර්ලිමේන්තුවේ කටයුතු...
දේවගැති ජෙරම් ප්‍රනාන්දුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද ? නැද්ද ? යන තීන්දුව ලබන මස 14 වනදා ප්‍රකාශයට පත්කරන...
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට දරුණු ගණයේ අපරාධ මෙහෙයවන බව කියන මන්නා රමේෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙත්තු ලබාගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර...