මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට සිදු වූ බවකියන මරණ තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පළාත් තුළ අද (20) හර්තාලයක් කැඳවා තිබේ...
විදුලි ගාස්තු අද (20) සිට 18%කින් පමණ ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබු අතර එම විදුලි ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවේ. ඒකක 0 සිට...
චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථුපයක් ඉදි කිරීමේ...
මෙරට දේශීය බැංකු පහකින් රුපියල් බිලියන 2.3කට ආසන්න ණය මුදලක් ලබා ගැනීම හේතුවෙන් නවලෝක රෝහල කඩා වැටීමේ අවදානමක පසුවන බව වාර්තා වේ. එම ණය අනුව නවලෝක...
ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල් වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි. පර්යන්ත රෝහල්වල එය දැඩි ගැටලුවක් වී ඇති බව...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීමට කාර්ය මණ්ඩල එකඟතාව හිමිවී තිබේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලක් දෙවන...
චීනයේ සිවුදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජිංපින් මහතා අතර නිල හමුවක් මීට සුළු මොහොතකට පෙර සිදුව තිබේ.
DSI සැම්සන් සමූහයට අයත් සැම්සන් ඉන්ජිනියර්ස් ආයතනය පවත්වාගෙන යාමට එහි කළමනාකාර අධ්යක්ෂ සජිත් රාජපක්ෂ මහතාට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙස එම සමාගමේම අධ්යක්ෂවරුන් දෙදෙනකු වන රන්දික රාජපක්ෂ...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බව එරට මුදල් අමාත්‍ය ලියූ කුං මහතා පවසයි....
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක්කටාට සුපිරි වෙළදසැලකින් ආහාර ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (19) අවසර...