ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වන බව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (14) වාර්තා කළේ ය....
යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇති...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නැවතත් පූර්ණ බලැති අගමැති තනතුරක් ස්ථාපිත කිරීමට අදාළව කෙටුම්පත් කරන ලද නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවී උපදෙස් දීමට අවස්ථාවක් ලබාදෙන ලෙස එම සභාවෙන් කළ ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ....
රාජ්‍ය බැංකු හයක කොටස් පෞද්ගලික අංශයට විකිණීමට රජය සැලසුම් කරමින් සිටින බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා කියා සිටී. මෙහි මුල් පියවර...
ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා රජය බිල් හා මිලින්ඩා ගේට්ස් පදනම සමඟ ගිවිසුමකට අත්සන් කර තිබේ. කෘෂි ක්ෂේත්රයේ ඵලදාව වැඩි කිරීම හා...
DSI සැම්සන් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අය හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට...
ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම ඉදිරි මාස දෙකේදී නතර කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත. පසුගිය කාලයේදී බිත්තර නිෂ්පාදකයන්ට නිසියාකාරව නොලැබුණු අමු ද්‍රව්‍ය නැවත ලබාදීම මගින් දේශීය බිත්තර...
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ ධුර...
වරද අමාත්‍යාංශ නිලධාරීන්ගේ වන විට අනුමැතිය ප්‍රමාද වීමේ වගකීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව භාර නොගන්නා බව සභාපතිවරයා පවසයි. 2023 ජුනි 16 වැනි දින ප්‍රකාශයට පත්...