නසීර් අහමඩ් මහතා දැරූ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරාගෙන තිබේ. ඒ ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනක් නිකුත් කරමිනි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සමාජිකයෙකු වූ...
රටවල් 5ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. එම රටවල් වන්නේ චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාවයි. විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට...
විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (13) පැවැත්වේ. මේ වනවිට විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව හා තම...
ඔක්තෝබර් මාසය තුළ වළයාකාර සූර්යග්‍රහණයක් සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. කෙසේවුවද, මෙම සූර්යග්‍රහණය ශ්‍රී...
ඊශ්‍රායල – හමාස් සංවිධාන යුද ගැටුම් සඳහා විසඳුම් සෙවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද (13) රැස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එක්සත් ජාතීන්ගේ...
පවතින අධික වර්ෂාවත් සමඟ වැලිමඩ රේන්දපොල අබේවෙල හරහා ලෝකාන්තය මාර්ගයේ කලුපාලම අසලදී මාර්ගය ගිලාබැස නාය යාමට ලක්වීම නිසාවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු අද (12දා)...
අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය...
මීට වසර 4කට පෙර ධීවර යාත්‍රාවක් මගින් මෙරටට හෙරොයින් රැගෙන විත් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනාවලට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 09 දෙනෙක්ට ජීවිතාන්තය...
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීන එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකාව එකඟතාවයකට එළැඹි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාළ එකඟතාවය යටතේ එම බැංකුවට ගෙවීමට ඇති...