නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට ආනයනය කළ උඳු මෙට්‍රික් ටොන් 17 ක විශාල තොගයක් රේගු ආදායම් අධීක්ෂන අංශය විසින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව සඳහන්...
පසුගිය වසර 03ක කාලසීමාව තුළ රජයේ විශ්වවිද්‍යාලවලින් වාර්තා වූ නවක වද සිද්ධීන් හා ඒවා වැළැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වනිදාට පෙර ඉදිරිපත්...
මීටියාගොඩ, තෙල්වත්තේදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා පාතාල සාමාජිකයකු අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පාතාල සාමාජිකයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. වයස අවුරුදු 42ක පමණ පුද්ලයෙක්...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයාම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක්...
ප්‍රවීණ රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී අද (12) සවස 3ට සිදු කෙරේ. බොරැල්ල පෞද්ගලික මල්...
දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇත. මෙලෙස පස් කන්ද කඩා වැටී ඇත්තේ ඉමදූව සහ පින්නදූව අන්තර් හුවමාරුව අතර කිලෝමීටර් 102 කණුව ආසන්නයේදීය. මෙයින් මාතර...
කොළඹ නගර සභා සීමාව තුළ පැතිර යන අක්ෂි රෝගයක් හේතුවෙන් කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රේණි තුනක සියලුම පංති ලබන සිකුරාදා දක්වා වසා දැමූ බව කොළඹ මහ...
මහනුවර අලදෙණිය ප්‍රදේශයෙදී හක්ක පටස් එකක් පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ. මෙලෙස බරපතළ තුවාල සිදුව ඇත්තේ මහනුවර අලදෙණිය ප්‍රදේශයේ පදිංචි...
අලි සාහිර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කළ බව මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. පසුගියදා අධිකරණය ලබා දුන් නියෝගයක්...
ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති...