හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද (06) යළි කැඳවා තිබේ. එම සභාවේ සභාපති...
විදෙස් රටවල් රැසක ඇමතිවරුන් එළඹෙන සතියේදී මෙරටට පැමිණීමට නියමිතය. ඒ, 11දා ශ්‍රී ලංකාව සත්කාරකත්වය යටතේ මෙරට පැවැත්වෙන 23 වන ඉන්දියානු සාගර කලාපීය සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල හමුවටයි....
DSI සැම්සන් සමූහයේ අධ්යක්ෂ මණ්ඩලය අතර මේවන විට දැඩි මත ගැටුමක් ඇතිව ඇතැයි වාර්තා වේ. මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන මේ ව්‍යාපාරය සතුව සමාගම් 30ක්...
අද (06) දින පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල් තැබීමට තීරණය කර තිබේ. 2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවා ඇති ප්‍රතිශතයන් පිළිබඳව...
කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් තිබේ. අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල...
කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකට අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 05 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල...
මහල් නිවාස සංකීර්ණ හා මිශ්‍ර ව්‍යාපෘතිවල නිවාස හා ව්‍යාපාරික ස්ථාන අලෙවිය (සහාධිපත්‍ය වෙළෙඳාම) මේ වසරේ මුල් කාර්තුවේ දී පසුගිය වසරට සාපේක්ෂව සියයට 91කින් පහත වැටී ඇතැයි...
නිමි ඇඳුම් ගනුදෙනු සඳහා කෝටි 144කට අධික මුදලක් සඳහා අගරු චෙක්පත් දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වූ බ්‍රයන් තෝමස් මහතාට එරෙහිව නීතිපතිවරයා ඊයේ (05)...
පාර්ලිමේන්තුව, වරාය නගරය අවට, ගංගාරාම ඇතුළු කොළඹ නගරයේ මරමස්ථාන හතක් ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්රස්තයන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි...
අකුරැස්ස ප්‍රදේශයේ දියලපේ ප්‍රදේශයේ විශාල පස් කන්දක් නායයෑමෙන් අනතුරක් සිදුව තිබේ. කෙසේ වෙතත් නායයෑමේ ලක්ෂණ පහළවීමත් සමග අකුරැස්ස පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදසිංහ මහතාගේ...