දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් නොකර ප්‍රතිව්‍යූහගත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේ, දුම්රිය...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ඊයේ (03)...
රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ලබාගෙන තිබූ දුරකතන ඇමතුම් පිළිබඳව තොරතුරු රැසක්...
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට...
ඔස්ට්‍රේලියාවේ පැවැති 2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටියදී ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව නිදොස් කොට නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු ධනුෂ්ක...
තුර්කියේ ස්තාන්බුල් හිදී පසුගිය අගෝස්තු 09 වැනිදා සිදුව තිබූ දරුණු රිය අනතුරෙන් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත ප්‍රතිකාර ලබමින් සිටි ලාංකික තරණයා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් ලාංකිකයන්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරදා එනම් අද (04) පස්වරු 7ට අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ සමාරම්භක උලෙළ ආරම්භවීමට පැය 24ක් තිබියදී එය හදිසියේම අවලංගු...
ජස්වර් උමාර් මහතා ඊයේ (03) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව පාපන්දු විධායක නිලධාරියා ලෙස විදෙස් ජාතිකයෙකුගේ සේවය ලබා ගන්නා බවට කර ඇති...
මෙරට දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා සුදුසු යාන්ත්‍රණයක් නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක...
2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,888කදී විභාගය...