2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,888කදී විභාගය...
2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා ලේකම්ගේ සමත්විය. හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවද අලුත් කරමින් ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 61.57කි....
සීමාසහිත ටෙස් (පෞද්ගලික) සමාගම වෙත මත්ස්‍ය පිරිසැකසුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඔලුවිල් ධීවර වරාය තුළ පහසුකම් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. ඔලුවිල් ධීවර වරාය...
අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996ක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. බස්නාහිර පළාත තුළ අඩු පහසුකම් සහිත ජනාවාසවල පදිංචිකරුවන්...
නව වාණජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දී රටේ වඩා යහපත් ආයෝජන වාතාවරණයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර...
2023-10-02 දින පැවැත්වු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
ලංකාවේ ගබඩා වල දැනට පවතින තිරිඟු පිටි ප්‍රමාණයන් පිළිබඳවද ගණනය කර, තිරිඟු පිටි ගැටලුව සම්බන්දයෙන් මාස 2ක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ...
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හෙට(04) දිනයේදී දිස්ත්‍රික්ක 03ක සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද(03) පාර්ලිමේන්තුවේ දී පවසා ඇත. ලංකාවේ...
පාස්කු ප්‍රහාරය ඇතුළු කිසිදු කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ඔහු මේ බව පැවසුවේ ජර්මනියේ ඩොයිෂ් වෙලේ...
ජාතික ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත....