කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) අළෙවි කරමින් සිටියදී විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන...
කල්පිටිය කන්දකුලිය වෙඩි පුහුණු පිටියේදී අද සවස (26) සිදුවූ පිපිරීමකින් එහි පුහුණුවීම් වල නිරතව සිටි 28 හැවිරිදි ගුවන් හමුදා භටයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම සිදුවීමෙන් තවත්...
බීඩි නිෂ්පාදකයෙකුට පහරදී අල්ලස් ලබාගැනීමට උත්සාහ ගැනීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය...
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකන වනිඳු හසරංග ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් අවසන් මොහොතේ තීරණය...
දරිද්‍රතාවයෙන් පෙළෙන හා සවිබල ගැන්විය යුතු පවුල් හඳුනාගැනීමට කඩිනමින් සමීක්ෂණයක් සිදුකරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට...
ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පදනම් කර ගත් විශේෂිත ණය පහසුකම් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. ආර්ථික...
ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා වන රාජ්‍ය යාන්ත්‍රණයේ සහ අනෙකුත් අදාල පාර්ශවයන්ගේ සහය ලබාගනිමින් කැලෑ ගිනි ඇති වීම වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම...
රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවයිරාජ්ය ණය කළමනාකරණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2022 අතුරු අයවැය මගින් ආයතනික ප්රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය...
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට සංශෝධනයක් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. සමාජයේ ආබාධ සහිත දරුවන්ගේ යහපතට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඔවුන්ට පුළුල් රැකවරණයක්...
ඊයේ (සැප්තැම්බර් 25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය