ගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. පහර කෑමට ලක්වූ පොලිස්...
සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සිදුවන යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස...
තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. විමර්ශන පැවැත්වෙන කාලසීමාවේදී සැකකරු විසින්...
ආරච්චිකට්ටුව මුතුපංතිය ධිවරගම්මානයේ මුහුදු වෙරළට දිනක් වයසැති පිරිමි බිළිදෙකුගේ මළසිරුරක් ගොඩගසා ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. මුහුදු වෙරළට ක්‍රිකට් ගැසීමට ඊයේ (24) සවස පැමිණි තරුණයින් පිරිසක් සහ...
රුපියල් මිලියන 300 ක් පමණ වටිනා කොකේන් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කෙන්යානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...
කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills FoodCity) සුපිරි වෙළඳ සැලක් තුළ (බොරැල්ල ශාඛාව) තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත...
ඊශ්‍රායලයේ, ජෙරුසලමේ සංගීත ප්‍රසංගයක වේදිකාවක් හදිසියේ කඩාවැටී සිදු වූ අනතුරෙන් ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා ට අනතුරක් නැතැයි ඇයගේ පියා වන රූකාන්ත ගුණතිලක මහතා මාධ්‍යට පවසා ඇත....
රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා ගාල්ල නගර මධ්‍යයේ සිය මෝටර් රථය තුළදී පෙරේදා (23) රාත්‍රි හිසට...
සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති වික්‍රමසිංහ, ජර්මනිය බර්ලින් නුවරට අනිද්දා (26) පිටත්ව යයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර එහි...