ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඒ, අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය...
ඉංදීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ 73 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කළ පුණ්යකර්ම උත්සවයක් පසුගිය දා මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දි පැවැත්...
මාවෙල සිට ගම්පොල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකට කඩදොර ප්‍රදේශයේ දී ගොඩ වූ පුද්ගලයින් සිව්දෙනකු එම බස් රථයේ ගමන්ගත් ලංගම රියැදුරකුට පහරදී වෑන් රථයක දමා...
2023 පළමු මාස තුන තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු සහ කාසිවලින් රුපියල් බිලියන 828.7ක් කිසිදු බැංකුවක තැන්පත් නොකර මහජනතාව අත...
කැසිනෝ බදු නොගෙවීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ අංක 08 උසාවියෙන් ඇප ලබා සිටින කැසිනෝ ව්‍යාපාරික අනුරාධ පෙරේරා හා රවී විජේරත්න යන දෙදෙනා වැලිබල් ෆිනෑන්ස් සමාගම සහ SMB...
කාර්ගිල්ස් ෆ්‍රඩ්සිටි (Cargills Foodcity) හිදී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. මෙලෙස පහර...
ගාල්ලේ රෙදි ව්‍යාපාරිකයකු මෝටර් රථයෙන් ගමන් ගනිද්දී ගාල්ල ඩික්සන් පාරේ වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ ගාල්ල නගරයේ රෙදිපිළි වෙළඳසලක්...
වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍යංශය පැවරීමට රජය යෝජනා කර ඇතැයි වාර්තා වේ. වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍යංශය පැවරීමට රජය යෝජනා කර ඇතැයි වාර්තා වේ. ...
පාතාල කල්ලි නායක නදුන් චින්තක හෙවත් හරක්කටා ආරක්ෂක නිලධාරීන්ට වෙඩිතබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යෑමේ සැලසුම සාර්ථක වී නම් ඔහු සහ ඔහුට සහාය දුන් පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවට...
වාහන ආනයනය ඇතුළු ක්ෂේත්‍ර 03ක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක තීරණය කර ඇත....