නව හැවිරිදි (අවුරුදු 09යි මාස 02ක් ) සිය දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් කර පලාගොස් සැඟව සිටින පියෙක් අත්අඩංගුවට ගැනීමට මාවතගම පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව...
දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේදී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
කෝටිපති ව්‍යාපාරික රංජිත් පේජ් මහතා සභාපති ධූරය දරණ කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity)හි හංවැල්ල ශාඛාවේදී එහි වෙළඳ සේවිකාවන් පිරිසක් හා සේවයකු විසින් එම ශාඛාවට ඇතුළු වූ පාරිභෝගික...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායක මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා...
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ කාරක සභා නියෝජනය අත්හිටුවීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන ආ යෝජනාවකට මෙලෙස පාර්ලිමේන්තුවේ අනුමැතිය...
පසුගියදා මෙරට රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ රැන්සම්වෙයාර් නම් සයිබර් ප්‍රහාරයෙන් මැකීගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීම සඳහා ප්‍රති වෛරස් මෘදුකාංගයක් පිළිබඳ පර්යේෂණ පවත්වන ජාත්‍යන්තර ආයතනවලින්...
24 වන වරටත් ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය මඟින් සංවිධානය කළ 2023 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී අද (22) පෙරවරුවේ විවෘත කෙරුණි....
පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මරාගෙන මැරුණ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් සම්බන්ධයෙන් එවක බුද්ධි අංශ ප්‍රධානියා විසින් යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යවරයා වූ රන්ජිත්...
මෙරට ක්‍රියාත්මක ‘කෝල් ටර්මිනේෂන්‘ ජාවාරමක් හේතුවෙන් ටෙලිකොම්, මොබිටෙල් ප්‍රධානව සෙසු දුරකථන ජාලාවලට මෙන්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ද ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වෙමින් ඇතැයි වාර්තා...
බීඩි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් පහර දී රුපියල් ලක්ෂ 10ක මුදලක් බලෙන් ලබාගත් බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. වලස්මුල්ල, රාජපුරගොඩ, මාරකැටිය ප්‍රදේශයේ...