ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව සැමට සාමය සහ සෞභාග්‍යය සහතික කරමින් තිරසාර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට කැප වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිඥා...
මහව සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර 66ක දුර ප්‍රදේශයක් පුරාවට ශ්‍රී ලංකා දුම්රිය සඳහා අවශ්‍ය සංඥා පද්ධතිය සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම හා පරීක්ෂා කිරීම සඳහා වන ගිවිසුමකට...
කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 23 සෙනසුරාදා පස්වරු 6.00 සිට 24දා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි....
වංචා සහගත මුදල් අවභාවිතාවක් පිළබඳ ගොනු වු පැමිණිලි මත ඓතිහාසික පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියළුම පිංකැටවලට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇත....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.09.19 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා තේ මණ්ඩලය කැඳවා තිබිණි. මෙහිදී 2020 සහ...
සුරාබදු ප්‍රමාද වූ ගෙවීම් සඳහා අදාළ ආයතන 7 ක් පවතින බවත් සමාගම් දෙකක් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත්...
මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ගිලන් රථ ලෙස ලියාපදිංචි කර නොමැති ගිලන් රථ බොහොමයක් පෞද්ගලික රෝහල් විසින් මේවන විට භාවිතා කරමින් සිටින බව වාර්තා වේ. එසේ, මහරගම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පැවැති නඩු විභාගය අවසන් කර තිබේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 27දා දක්වා යළි රක්ෂිත බන්ධනාගර ගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝගය ලබා දී ඇත. නීතිවිරෝධී ලෙස ජීප් රථයක්...