පසුගියදා ලන්ඩන් වෙත ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එහිදී ඉකුත් සෙනසුරාදා දින (15) පැවති ජනහමුව අමතමින් අදහස් පල කලේය. “මෑත ලෝක ඉතිහාසයේ...
ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර...
දස වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම සඳහා දින 10ක් පුරා පැවැත්වෙන යෝගා මහෝත්සවය අද දින කොළඹ ජාතික කෞතුකාගාරයේදී ආරම්භ විය. මෙම වැඩසටහන මෙම වසරේ ජාත්‍යන්තර යෝගා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ...
අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ දී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක...
චීනයේ ඉතා සාර්ථක Chang’e 6 චන්ද්‍ර මෙහෙයුම ඉක්බිතිව, චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය වූ වේර් යින් (Wu Weiren)ගේ සහ ඔහුගේ...
ජපානයේ ඉදි වූ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකජී විහාරස්ථානයට වසර 40 පිරීම නිමිත්තෙන් පසුගිය දා (02) විශේෂ උත්සවයක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන්...
ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල්...
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09 දෙනෙක් අද (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අක්ත පත්‍ර බාර...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට...