හෙටට (ජනවාරි 26) යෙදෙන 75 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ශ්‍රිංගාර් – අෂ්ට විධ සම්භාව්‍ය ඉන්දියානු නර්තන සම්ප්රදායන්ගේ සුසංයෝගය’ නමැති ප්‍රසංගය ඊයේ (24) කොළඹ...
මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති...
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (SVCC) විසින් අද හා හෙට දින වල (ජනවාරි 10- 11) ‘ලෝක හින්දි දිනය’ට...
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයට සම්බන්ධ උත්සව සඳහා...
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කර අද දිනට (ජනවාරි 08) වසර 15 ක් සපිරේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ 15 වන ගුණ සමරුව අද (ජන....
ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
චීනයේ Harbin Aviation Industry Co. Ltd විසින් නිෂ්පාදනය කරන ලද නවීන හාබින් Y-12-IV යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාර දී තිබේ. ඒ, අද...
ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය...
කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය කවය සංවිධානය කරන රුසියානු සාහිත්‍ය උළෙල ඊයේ (22) සවස 3.00ට කොළඹ රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයන් තිදෙනෙකු...
මාලදිවයින් ජනාධිපති ආචර්ය මොහොමඩ් මුයිසු මහතාගේ දිවුරුම් දීමේ උත්සවය අද (17) මාලේ අගනුවරදී උත්කර්ෂවත්ව පැවැත්වුණු අතර, ඊට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වී...