ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට කථානායක – මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු...
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ පාගමන ඊයේ (26) දින කොළඹදී පැවැත්වුණි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම පාමගමනට...
නීති ක්ෂේත්රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” ඊයේ (12) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ...
චීනයේ ෂැංහයි නුවර සිට තවත් චීන සංචාරකයින් 181 දෙනෙකු ඊයේ (10) ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙවැනි විශාල චීන සංචාරක පිරිසක් මේ මාසය තුළ ලංකාවට පැමිණි දෙවැනි අවස්ථාව...
චීනය සිය වැසියන්ට පිටරට සංචාර සඳහා සහභාගිවීමේ සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව ලංකාවට පැමිණි පළමු චීන සංචාරක පිරිස අද (02) පාන්දර කටුනායක ගුවන් තොටුපලින් ලංකාවට පැමිණියේය. 120...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 27) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්...
ශ්‍රී ලංකා නිදහස ලබා වසර 75 පිරිම නිමිත්තෙන් ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව මගින් සංවිධානය කළ ජනරජ පෙරහර ඊයේ (19)...
නාලන්දා විද්‍යාලීය බෞද්ධ සංගමය හා ආදි නාලන්දී “92 කණ්ඩායමේ” අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වුණු මෙවර පුණ්‍යකර්මය, ශ්‍රී ලංකාවේ නූතන අධ්‍යාපනයේ පුරෝගාමියෙකු වශයෙන් කටයුතු කළ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕලකට්...
ජපන් රජයේ අනුග්‍රහය ඇතිව ත්‍රිකුණාමල වරායේ රාත්‍රී නාවික පද්ධතිය භාරදීම සඳහා අද (17) පැවති උත්සවයට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදයකි මහතා සහභාගී විය. වරාය,...
අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ නැවත සංවර්ධනය කළ ‘රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය’ පුහුණුවීම් සඳහා විවෘත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ...