දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුන හෙට (15) මහජනයාට විවෘත වීමට නියමිතය. මීටර් 350ක් උසැති මෙම කුලුන ඇමරිකානු ඩොලර් මිලියන 113 ක වියදමින්...
චීනයේ මහජන යුගය ඇරඹෙන්නේ චිං රාජ වංශයට (Qing dynasty -1912) පසුවයි. බාහිර ආක්‍රමණ හා අභ්‍යන්තර සිවිල් යුද්ධ සහිත දීර්ඝ ජනතා අරගලයකට අනතුරුව 1946 වසරේදී චීන මහජන...
චාඕයං (Chaoyang) ප්‍රදේශයේ හි පිහිටි ලියංමා (Liangma) නදී තීරය, බෙයිජිං ජාත්‍යන්තර නගරයක් කරා කැන්දාගෙන යන ඉතා සුන්දර පෙදෙසකි. ලියංමා ගඟේ ඉතිහාසය මිං රාජවංශයේ යොංල’ (Yongle) යුගය...
ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය. එහිදී හොරු නිතියේ රැහැනට කොටූ කර ගැනිමේ...
ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරය මතය. එම නෞකාව...