2024 දෙසැම්බර් 23 වැනි දින, ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් පුත්තලමේ පැවති මුල්ගල තැබීමේ උත්සවයකට සහ මාධ්‍ය හමුවකට ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කමොෂිඩා නඔකි මහතා...
ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඊයේ (22) කම්කරු අමාත්‍ය හා ආර්ථික...
ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ සිට...
(ඡායා) අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අප රටේ පවතින...
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දීය සංචාරය අතරතුර බුද්ධගයාවේ ඓතිහාසික මහාබෝධි විහාරස්ථානය වැඳපුදා ගත්තේය.
ඉන්දියාවේ තෙදිනක නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ. ජනාධිපති අනුර කුමාර...
තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පිටත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (15) පස්වරු 5.30ට පමණ නව දිල්ලි ගුවන්තොටපොළ වෙත ළඟාවූ බව ජනාධිපති මාධ්‍ය අංශය...
මහනුවර, ශ්‍රී ලංකාව: 2024, දෙසැම්බර් 11 – ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, සංස්කෘතික අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව, ශ්‍රී දළදා මාලිගා සංකීර්ණය තුළ පිහිටි,...
2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) ආරම්භ කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ...
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන්ට අදාළ සාකච්ඡාවන් අද (10) ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. 2025 අයවැය ලේඛනය සකස් කිරීම...