ICC 2024 සැප්තැම්බර් මස ක්‍රීඩකයා තෝරා ගැනීමට යෝජිත නම් ත්‍රිත්වය අතරට ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය සහ කමිදු මෙන්ඩිස් ඇතුලත් වී තිබේ. පසුගිය මස අවසන් වූ නවසීලන්ත-ශ්‍රී...
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු...
20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වේ. ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා...
තරග තුන බැගින් වූ එක්දින ජාත්‍යන්තර තරගාවලියක් හා පන්දුවාර විස්සයි 20 තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා...
පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (ලකුණු 50 සීමාව පසු කළ) වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්වුණි. ඒ...
ඔක්තෝබර් 3 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටී. ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක්...
නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා දකුණත් පිටදග පන්දු යවන ක්‍රීඩක නිශාන් පිරීස් කැඳවා තිබේ. ඒ ආබාධයකට ලක් වූ විශ්ව ප්‍රනාන්දුගේ ආදේශකයක් ලෙසිනි. පුහුණුවීම් අතරතුර...
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) උදෑසන පිටත්ව ගියහ. මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ...
ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට වසර විස්සක තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ. ක්‍රිකට්...
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) ගාල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී...