වර්ෂාව හේතුවෙන්, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (19) ආරම්භ වූ තුන්වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අත්හැර දැමීමට තීරණය කෙරුණි. ඒ අනුව තරගාවලිය 2...
නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අවසන් එක්දින ජාත්‍යන්තර තරගයට අදාල ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයන් සිව්දෙනෙක්ව නිදහස් කර ඇතැයි වාර්තා වේ. මෙලෙස නිදහස් කර ඇති ක්‍රීඩකයන්...
ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජය ගනිමින් තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගැනීමට...
දකුණු අප්‍රිකාවේ හිටපු පිතිකරුවෙකු වන නේල් මැක්කෙන්සි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන්...
නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (13) දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියෙන් වනිදු හසරංග ඉවත්කර තිබේ. ඔහු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා...
දඹුල්ලේ දී ඊයේ (10) අවසන් වූ දෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 5ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ අනුව තරගාවලි...
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය දඹුල්ලේදී අද (09) පැවැත් වේ. රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය ප.ව....
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය. අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරගවදින කණ්ඩායම් 6හි නම් අද (01) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව...
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ ඔහුව ක්‍රීඩක...