පැරිස් 2024 පැරාලිම්පික් තරගාවලිය ලබන 28 වැනිදා සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා පැරිස්හි දී පැවැත්වීමට නියමිතව තිබේ. මේ සඳහා රටවල් 189ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක...
මාක් වුඩ් එවන ලද පන්දුවක් දකුණු අතෙහි මාපට ඇඟිල්ලේ ඇඟිල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත් වූ දිනේෂ් චන්දිමාල් ව රෝහලට ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ ස්කෑන් පරික්ෂාවක්...
නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාල සටහන අද (23) නිකුත් කෙරුණි. නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය ලබන සැප්තැම්බර් 18 වැනිදා ඇරඹේ....
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක...
කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත පාපන්දු තරග ද්විත්වය සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවකු නම් කර තිබේ. AFC සුදුසුකම් ලැබීමේ තරගවලට අදාළ ව එළඹෙන 05 වැනි...
බංග්ලාදේශය තුළ පැවැත්වීමට සූදානම් කර තිබූ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. මෙවර විස්සයි...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තෙවෙනි සහ අවසන් එක්දින තරගයෙන් ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද...
ලංකාව තියුණු සටනකින් පසුව සත්කාරක අයර්ලන්ත කාන්තා පිල හමුවේ ලකුණු 15 කින් දෙරට අතර දෙවැනි එක්දින තරගයෙන් බෙල්ෆාස්හිදී පරාජයට පත් විය. මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත...
සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (18) බෙල්ෆාස්ට්හිදි පැවැත්වේ. තරගාවලියේ පළමු තරගය කඩුලු 3 කින් ජය ගත්තේ, අයර්ලන්තයයි. ඒ අනුව,...
සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද (16) සමත් විය. ඒ අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 101ක්...