ගෝල් මාවෙල්ස් කණ්ඩායම් නායක, හිටපු ජාතික කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා වරදකරු බවට පත්වී තිබේ. ඉකුත්දා අවසන් වූ LPL තරඟාවලිය අතරතුර...
වත්මන් කාන්තා ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් බවට පත්වී සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීගයේ (WBBL) ඉදිරි වාර තුන සඳහා සිඩ්නි...
එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඉයන් බෙල් නම්කර තිබේ. අගෝස්තු 16 ආරම්භවන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය...
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (13) පස්වරු 8.30ට ආරම්භ වීමට නියමිතය. ඒ, ඩබ්ලින් හිදීයි.මෙම තරගයේ...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, චමරි අතපත්තු ජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ. පසුගිය මැයි මාසයේදීද ජාත්‍යන්තර...
දින 16ක් පුරා පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් විය. රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් උරෙන් උර ගැටුණු මෙවර ඔලිම්පික් උලෙළේ...
බ.ඉ. කොදෙව් දූපත් සමූහයේ පැවැත්වෙන ප්‍රධානම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන කැරිබියානු ප්‍රිමියර් ලීගය (CPL) වෙනුවෙන් ක්‍රීඩාකිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපළක් වන වනිඳු හසරංග සහ නුවන්...
‘පැරිස් 2024’ ඔලිම්පික් උලෙළේ 14 වැනි දිනය වූ අද (09) දිනයේ මෙරට වේලාවෙන් ප.ව. 7.45ට වනවිට අවසන් වූ තරග ඉසව් අනුව අමෙරිකාව අභිබවා පදක්කම් සටහනේ පෙරමුණ...
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට අමෙරිකා එක්සත් ජනපදය සමත්ව තිබේ. ඒ රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට අයි සී සීය දූෂණ චෝදනා තුනක් යොමු කර තිබේ. ඒ 2021 වසරේ ලංකා ප්‍රිමිය ලීග් තරග මුදලට පාවාදීමට අදාළවයි....