ඉන්දියාවට එරෙහිව අද (07) පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 110කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. මේ සමගම තරගාවලියද ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. මෙම...
ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ජාතික ශූරිය වන නදීශා දිල්හානි ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් වී තිබේ. ඒ, ඇය විසින් ඊළඟ වටය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට නොහැකිවීම...
ජූලි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන්ගේ කෙටි ලැයිස්තුව ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ. ඔවුන් තිදෙනාම ආරම්භක පිතිකාරිනියන් වීම විශේෂත්වයකි. මෙම තෝරාගැනීම සිදු කර ඇත්තේ, ජූලි මාසයේ...
එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්රැහැම් තෝර්ප් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහු 55වැනි වියේ පසුවිය. එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන තෝර්ප්, වසර...
පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය....
ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ඨ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාපිලට සංචාරක ඉන්දීය පිල පරදා ලකුණු 32ක පහසු ජයක් හිමිකර ගැනීමට ඉවහල් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (04) රාත්‍රියේ...
ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (03) රාත්‍රියේ නිවේදනය...
සංචාරක ඉන්දීය කණ්ඩාය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී...
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ඊයේ (02) සහභාගි වූ තරුෂි කරුණාරත්නට එහි අට වැනි ස්ථානය හිමි වූවාය. එහිදී ඇය...
එක්දින තරග 03කින් හා විස්සයි20 තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරක නිරත වීමට...