ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (27) පැවැති පළමු 20යි 20 ක්‍රිකට් තරගය ලකුණු 43කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට...
ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල අද (26) සමත් විය. ඒ, අවසන් පූර්ව තරගයේදි පාකිස්ථාන කණ්ඩායම පරාජයට...
ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ව නම්කර තිබේ. ඒ එම සංචිතය...
ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (26) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. එහිදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව දෙවැනි...
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති...
ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ අනිද්දා (25) පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණයද යළිත්වරක් කල්දැමීමට දැල්පන්දු නිලවරණ කමිටුව තීරණය කර තිබේ. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතාගේ සභාපතිත්වයෙන්...
5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. ගෝල් මාර්වල්ස් පිල කඩුලු 9කින් පරාජය කරමින් ජැෆ්නා කිංග්ස් පිල එම ශූරතාව දිනාගත්තේය....
ආසියානු තරගාවලියේ හා ආබාධිත ආසියානු තරගාවලියේ පදක්කම් ලාභීන්ට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පොරොන්දු ප්‍රකාරව මුදල් පිරිනැමීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහිදී රුපියල් කෝටි 12...
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (20) සමත් විය. ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 7කින්...
2024 ආසියානු කුසලානය ශ්‍රී ලංකා කාන්තා පිළට ජයග්‍රහණය කළ හැකි බවට ලොකු විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසන්නීය. චමරි මේ...