ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (17) ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන්...
අම්බලන්ගොඩ බෝගහවත්ත කන්ද මාවතේ ප්‍ර දේශයේ නිවසක ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හිනිදුමගේ ධම්මික නිරෝෂන හෙවත් ජොන්ටි...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22...
වසර පහක් මුළුල්ලේ නොපවත්වන ලද ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල ක්‍රීඩා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. අවසන් වරට ජනාධිපති සම්මාන උළෙලක් පැවැත්වූයේ...
2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි. ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය...
විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස චරිත් අසංලක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ බව ඔහුට පසුගිය සිකුරාදා නිල...
එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ අදියර හෙට (13) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර...
ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම භාරගත් බවය....
බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ (CPL 2024) එළබෙන අදියරට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එක්කරගෙන තිබේ....
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය තාවකාලිකව පත් කර තිබේ. ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය 20යි 20...