සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06) පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 13 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ...
ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ.
වසර 13කට පසු විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (29) සමත්විය. ඒ 2024 විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ක්‍රිස් රොජර්ස් මහතා පිළිබඳව වැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. ක්‍රිස් රොජර්ස් මහතා...
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය බටහිර ඉන්දීය කොදෙව්, බාබඩෝස් බ්‍රිජ්ටවුන්හිදී අද රාත්රියේදී පැවැත්වේ. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරඟ වදින අවසන් මහා...
පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි. ඒ ඊයේ (27) පැවති අවසන් පුර්ව තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු...
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙහෙයවන 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන්ම ඉතාලියේ පුහුණුවීම් සිදු කරමින් සිටියදී ශ්‍රී ලංකාවට පැමිණි කෙටි දුර ධාවන ශූර යුපුන්...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ නවතම විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ අංක එකට පැමිණීමට ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගට හැකිවී ඇත. වනිඳු මීට පෙර...
ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මේ අතර, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ද ඉල්ලා...
වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු මියයන විට 84 වැනි...