ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග සදහා ක්‍රීඩා නොකරන බව වාර්තා වේ. දෙවන එක්දින තරගය අතරතුර ඔහු...
ක්‍රීඩා මාධ්‍යවේදී මහින්දා ජිනදාස මහතා (76) අද උදෑසන(16) අභාවප්‍රාප්ත විය. දේහය නිට්ටඹුව රන්පොකුණගම නො: A/D/5/31 දරන නිවසේ තැන්පත් කර ඇත. ආදාහනය18 සඳුදා සවස හතරට ඌරාපොළ පොදු...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් සඳහන් කළේ, 2026 T20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව...
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන “ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024” තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම වළකාලමින්...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 287ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, ක්‍රීඩක ළහිරු තිරිමාන්න රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. තිරප්පනේ පොලිසියේ ආරංචිමාර්ගවලින් වාර්තාවන්නේ A9 මාර්ගයේ...
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජපාන ක්‍රිකට් සංගමය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. මේ යටතේ මෙරට ක්‍රීඩකයින්, ක්‍රිකට් කණ්ඩායම්, පුහුණුකරුවන්...
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී අද (09) පැවති තුන්වෙනි සහ අවසන් තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු...
සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය අද (09) සිලෙට්හීදී පැවැත්වෙයි. තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින්...
ශ්‍රී ලංකාවේ හෙට (08) ආරම්භ වීමට නියමිත ‘ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ’ සමාරම්භක උළෙලට බොලිවුඩ් තරුද එක්වීමට නියමිත බව වාර්තා වේ. මේ සඳහා බොලිවුඩ් තරු වන සංජේ...