ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනුවෙන් එක්දින ක්‍රිකට් තරගයක දී ක්‍රීඩකයකු වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සන්ක සමත් විය. ඒ ශ්‍රී ලංකාව සහ...
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ එක්දින තරගාවලියේ පළමු තරගය අද (09) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දිවා – රාත්‍රී තරගයක් වන මෙය පස්වරු 2.30ට ආරම්භ කිරීමට සියලු...
සුලෝහිත සංග්‍රාමයට ක්‍රීඩා කළ මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයාවන ස්ටැන්ලි ජයසිංහ මහතාට 94වැනි ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් නිල...
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. තරගයේ සිවුවැනි දිනය...
වයස 19 න් පහළ ලෝක ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ අද (02) සත්කාරක දකුණු අප්‍රිකානු පිල හමුවේ ලැබූ පරාජයත් සමඟ අවසන් පූර්ව තරග...
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 – 22 අතර මෙරටදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. X පණිවිඩයක් මගින්...
ඇෆ්ගනිස්ථානයට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන 02දා පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එහි නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක...
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පෙබරවාරි 02දා ඇරඹෙන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට මහජනයාට අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි. තරගය නැරඹීමට ගේට්ටු අංක 04...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බව...
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලසනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...