සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගාවලිය අද සිට ආරම්භ වෙයි. එම තරගාවලියේ පළමු තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම්,...
ස්ත්‍රී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පසුගිය මාසයේදී වරදකරු වූ නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක – සන්දීප් ලමිච්චානේ හට 08 වසර සිරදඬුවමක් නියම වී තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිළධාරී Geoff Allardice මහතා ඇතුළු නියෝජිත පිරිසක්, මෙරට ක්‍රීඩා අමාත්‍ය – හරීන් ප්‍රනාන්දු මහතාව අද (10) හමුවී තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව...
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හෙට (11) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලබාදී...
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග ට හිමිව ඇති අතර චරිත් අසලංක උප...
සංචාරක සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල ඊයේ (08) සමත් විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී...
ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයගැනීමට බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් සමත් වී තිබේ. අවාමි ලීගය ඔස්සේ ඔහු බංගලාදේශ මහා මැතිවරණයට තරග කර තිබුණි. කෙසේවෙතත්, 36...
සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ගේ නැති වී තිබූ ටෙස්ට් කැප් තොප්පි 2ක් (බැගී ග්‍රීන්) සහිත බෑගය හමුවී ඇති බව වාර්තා වේ. මින් එක කැප් තොප්පියක්...
ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පැතුම් නිස්සංක උණ රෝගයෙන් පෙළීම නිසා රෝහල්ගත කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් X ගිණුමේ දැක්වෙන්නේ ඔහුට...