2023 වසර සඳහා නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස යෝජනා වී ඇති නම් අතරට ශ්‍රී ලංකාවේ වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකද ඇතුළත් වී තිබේ. නවසීලන්තයේ රචින් රවින්ද්‍රා,...
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ආරම්භ පිතිකරු ඩේවිඩ් වෝනර් පළඳින ටෙස්ට් කැප් තොප්පි 2ක් සොරකම් කර ඇති බව වාර්තා වේ. ඉන් එක කැප් තොප්පියක් 2011දී සිය මංගල ටෙස්ට්...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ...
දැරියක් දූෂණයක් කළ බවට පසුගිය වසරේ චෝදනා ලැබ සිටි නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක – සන්දීප් ලමිච්චානේ වරදකරු බවට ඔප්පු වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි....
ජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා නියම කර තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දෙසැම්බර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව ලිඛිත දැනුම්දීමක් කර ඇතැයි වාර්තා...
සිංහල ක්‍රීඩා සමාජය (SSC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරඟ ක්‍රීඩා කිරීමට අවසර ලබාදී තිබේ. මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින...
ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කුසලානය දිනාගැනීමට බංග්ලාදේශ යෞවන කණ්ඩායම සමත්විය. අවසන් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 195කින් පරාජයට පත් කළේය....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද (14) යුග දිවියට එළඹියේය. ඔහුගේ අතගත්තේ එෂානිය. ඔවුන් දෙපලගේ විවාහ මංගල්‍ය උත්සවය මේවවිට සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී...