ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර තිබේ. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කාන්තා තරගාවලියේ වෙන්දේසියට ඇතුළත්ව කර තිබේ. එසේම ඇය ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මූලික...
ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් ක්ලිර්ක් සහ අභ්‍යාසකවරයා ලෙස කටයුතු කළ...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ 2024 ක්‍රිකට් තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, ලබන වසරේ පළමු තරගාවලිය වන්නේ සිම්බාබ්වේ කණ්ඩායම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැති බවට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් චෝදනා කළද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පැවරූ ඕස්ට්‍රේලියානු පොලිසිය අසාධාරණ ලෙස ක්‍රියා කර ඇති බව එරට අධිකරණයකදී දන්වා තිබේ. පැමිණිලි පාර්ශවය විසින් පැවරූ එම...
ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 2කින් ජය ගත්තේ ය. විශාකාපට්නම්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින වේග පන්දු යවන ක්‍රීඩකයින්ට මුදලට ක්‍රීඩා කරන ‘ෆ්‍රැන්චයිස්’ තරගාවලි සඳහා විදෙස්ගතවීම සඳහා තාවකාලික තහනමක් පනවා ඇතැයි වාර්තා වේ. එම තහනමත් සමඟ...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙනි. ඒ...