ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල්තැබුණි....
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ තහනම හේතුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසයි....
පිලිපීනයේ පැවතී ජ්‍යෙෂ්ඨයන් සඳහා වූ ජාතික මළල ක්‍රීඩා තරඟාවලියේදී මුලතිව් දිස්ත්‍රික්කයේ කාන්තාවක් රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබේ. මෙලෙස මෙම පදක්කම්...
පිරිමි වශයෙන් උපන් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තහනම් කර තිබේ. ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මාස නවයක...
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද(21) පැවති අයි. සී. සී. විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබෙන බව විදෙස්...
ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා, ප්‍රකාශයක් ලබාදීමට කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටියෙහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට අද (21) පෙරවරුවේ පැමිණි බව වාර්තා...
ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම් විභාගය ලබන 22 දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කර තිබේ. ඒ, එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී....
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගයෙන් සත්කාරක ඉන්දියාව කඩුලු 7කින් පරාජයට පත්කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඔස්ට්‍රේලියාව දිනාගත් 6 වැනි...
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (19) සත්කාරක ඉන්දියාව සහ ප්‍රභල ඔස්ට්‍රේලියාව පැවැත් වේ. කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය...
ලබන ජනවාරි මාසයේදී ක්‍රීඩා අමාත්‍ය ධූරයෙහි වෙනසක් සිදුවනු ඇතැයි වාර්තා වේ. දැනට ක්‍රියාත්මක වන අයවැය විවාදය හමාරවීමෙන් පසුව මෙම වෙනස සිදු කිරීමට අදාළ අංශ මූලික සාකච්ඡා...