පසුගියදා නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණය ලද සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11කට මෙන්ම මෙම ජයග්‍රහණ වලට දායක වූ පුහුණුකරුවන් දෙදෙනෙකුට මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයක් ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇති බව වාර්තා වේ. ඒ පසුගියදා තේරීම්...
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 13දා සිදුකළ මාධ්‍ය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත ප්‍රදේශයක් නම් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. ‘සිඩ්නි තන්ඩර්ස්’ කණ්ඩායම...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවැති ඉන්දු – නවසීලන්ත පළමු පූර්ව වටයේ තරගයට භාවිත කරන තණ තීරුව සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ. ඒ ඉන්දියාවේ ඉල්ලීම...
අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (15) සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම අතර මුම්බායි හී වංකඩේ ක්‍රීඩා පිටියේදී පැවැත් වේ....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට අද (14) පස්වරු 2ට කැඳවා තිබේ. එහිදී විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප්...
මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉවත් කර ඇති බව වාර්තා වේ. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තාවකාලික තහනම...
ක්‍රිකට් පරිපාලනය සහ දේශපාලඥයන් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගත යුතු බවත් එසේ නොවුනහොත් අවසානයේදී ක්‍රීඩකයන් අපහසුතාවට සහ අගතියට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ...