ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට අදාළව සකසන ලද කෙටුම්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටලු නිරාකරණය සඳහා පත්කරන ලද කැබිනට් අනුකමිටුවට ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒමට අද (08) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. එම යෝජනාව හෙට (09)...
දෙවැනි දකුණු ආසියානු සැම්බෝ (Sambo) සටන්කලා ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ 08 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ...
ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරගන්නැයි ඉල්ලීම් කර එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය ඔහු යටතට ගන්නේ යැයි ජනාධිපතිවරයා තමාට පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින්...
බංග්ලාදේශ තරඟයේදී තමා පන්දුවට මුහුණදීම ආරම්භ කිරීමට ලැබෙන උපරිම කාල සීමාවට තත්පර 05කට පෙර සීමා ඉරට පැමිණ සිටි බව තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ඇන්ජලෝ මැතිව්ස්...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි. විදේශ...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ කඩුල්ලක් බිඳ වැටීමෙන් පසුව නියමිත කාලය තුළ පන්දුවට පහර නොදීමේ වරදට හසුව අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී දැවී...
ආසියා ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...
ලෝක රග්බි කවුන්සිලය , ශ්‍රී ලංකා රග්බි සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙන බව, අද (04) ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. ආසියානු...