මේ වන විට අබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පිලේ පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සුපිරි හය වටයේ තරඟ සඳහාද ක්‍රීඩා නොකරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ තරග වටය අද (29) සිට ආරම්භ වේ. සුපිරි හයදෙනාගේ වටය ආරම්භ කරමින් එහි පළමු තරගය අද (29)...
සිම්බාබ්වේ හි පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද පැවති තරගයෙන් ස්කොට්ලන්තය පරදා ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම...
මේ දිනවල සිම්බාබ්වේ හි පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වෙන මීළඟ තරගය ස්කොට්ලන්තය සමග අද (26 ) දහවල්...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම් සුපිරි 6දෙනාගේ වටයට තේරීපත්ව ඇත....
2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ තෙවැනි තරගයෙන් අයර්ලන්තය ලකුණු 133 කින් පරාජයට පත් කිරීමට සමත් විය. ඒ අනුව ලංකාව...
2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර තරගය අද (25) බුලවායෝහිසදී පැවැත් වේ. එම තරගය පැවැත්වෙන්නේ බී කාණ්ඩය...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (23) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 කින් ඕමානය පරාජය කිරීමට සමත් වූහ.මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල...
එක්දින ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවැනි තරඟය අද (23) ඕමාන පිල සමඟ බුලවායෝ නුවර කුයින්ස් පාක් ක්‍රීඩාංගණයේදී...
සිය සාමාජිකත්වය විසින් අනුමත කළ 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයට අනුව එම වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී...