ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණන ප්‍රධානී ප්‍රසන්ති විජේසිංහ මහත්මිය මීට දින කිහිපයකට පෙර ඉල්ලා අස්වී තිබේ. ඇයගේ මෙම හදිසි ඉල්ලා අස්වීම පසුගියදා ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝගයකින්...
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය අතරතුර කැමරා කාචයේ සටහන් වූ ආරවුලක් හේතුවෙන් සුපිරි පිතිකරු විරාට් කෝලි ඇතුළු ක්‍රීඩකයින් දෙදෙනෙකුට හා කණ්ඩායම් උපදේශකයෙකුට දඩ නියම කර තිබේ....
වසරකට දිවා රාත්‍රි ජාත්‍යන්තර තරග තුන හතරකට වඩා නොපවත්වන දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආලෝක ධාරා පද්ධතිය මුළුමනින්ම අලුත් කිරීමට ක්‍රිකට් ආයතනය මේ දිනවල කටයුතු කරමින් සිටී. මෙහි...
උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව අද (30) තවත් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. ඒ අද පස්වරුවේ පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ බාලක...
උස්බෙකිස්තානයේ පැවැත්වෙන 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි රිටි පැනීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට තුෂේන් සිල්වා සමත්විය. තුෂේන් එහිදී දැක්වූ දක්ෂතාවය මීටර් 4.70කි....
මේ වසරේ යුරෝපා ලැම්බොගිනි සුපර් ට්‍රොෆියෝ මෝටර් රථ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඒ සඳහා අවශ්‍ය අනුග්‍රාහක මුදල් සොයා ගැනීම...
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆීෆා) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත පැනවූ තහනම හමුවේ ජගත් පාපන්දු තරඟාවලි දෙකක තරග කිරීමට ලංකාවට වරම් අහිමි වී ඇත. ඊට අදාළ...
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ තාක්ෂණික උපදේශන කමිටුවේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්රදානය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය. මෙය ක්‍රීඩා හා යෞවන කටයුතු...
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලනත්ය ඇරයුමින් පළමුවෙන් පන්දුවට...