ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරීපත් වී තිබේ. 2023/2025 කාල සීමාව සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමට අදාළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය අද (20) පෙරවරු 10.00ට කොළඹ ජයික් හිල්ටන් (JAIC Hilton) හෝටලයේදී පැවැත් වේ. එහිදී තෝරා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා හතරෙන් තුනක් ඉවත්කර ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි. ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි “Downing Centre”...
ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මේ තත්ත්වය උදාවී...
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධශතකය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යෂස්වි ජයිස්වාල් සමත්වී තිබේ. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (11) පැවති තරගයේදී...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන අතපෙවීම් සිදු වෙනවාදැයි සොයා බැලීම සඳහා මේ දිනවල මෙහි පැමිණ සිටින අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන අතපෙවීම් සිදු වෙනවාදැයි සොයා බැලීම සඳහා මේ දිනවල මෙහි පැමිණ සිටින එහි උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු නිලධාරීන් දෙදෙනා අද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා අද (10)...
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය සඳහා නීත්‍යානුකූල ලෙස පත්වූ රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලය පමණක් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නා බවත් වෙනත් ආකාරයට පත්කළ...
ඇමරිකාවේදී පැවැති ලෝන් ස්ටාර් කන්ෆරන්ස් මලල ක්‍රීඩා ශූරතාවේ පිරිමි උස පැනීමේ ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකාවේ සෙනිරු අමරසිංහ සමත් විය. ඒ මීටර 2.14ක දක්ෂතාවක්...