2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර...
සිය නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාදවීම හමුවේ නඩු ගාස්තු ගෙවීම නිවු සවුත් වේල්ස් නීති බළධාරීන් විසින් සිදුකල යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරුන්...
අයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. ප්‍රසාද ලකුණු 721ක් ලබාගනිමින් ඔහු,...
කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම තොරාඇතත් තවමත් එයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය දී නොමැත. මේ හේතුවෙන් එහි පුහුණු කටයුතු ඇනහිට ඇතැයි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණන ප්‍රධානී ප්‍රසන්ති විජේසිංහ මහත්මිය මීට දින කිහිපයකට පෙර ඉල්ලා අස්වී තිබේ. ඇයගේ මෙම හදිසි ඉල්ලා අස්වීම පසුගියදා ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝගයකින්...
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය අතරතුර කැමරා කාචයේ සටහන් වූ ආරවුලක් හේතුවෙන් සුපිරි පිතිකරු විරාට් කෝලි ඇතුළු ක්‍රීඩකයින් දෙදෙනෙකුට හා කණ්ඩායම් උපදේශකයෙකුට දඩ නියම කර තිබේ....
වසරකට දිවා රාත්‍රි ජාත්‍යන්තර තරග තුන හතරකට වඩා නොපවත්වන දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආලෝක ධාරා පද්ධතිය මුළුමනින්ම අලුත් කිරීමට ක්‍රිකට් ආයතනය මේ දිනවල කටයුතු කරමින් සිටී. මෙහි...
උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව අද (30) තවත් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. ඒ අද පස්වරුවේ පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ බාලක...
උස්බෙකිස්තානයේ පැවැත්වෙන 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි රිටි පැනීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට තුෂේන් සිල්වා සමත්විය. තුෂේන් එහිදී දැක්වූ දක්ෂතාවය මීටර් 4.70කි....
මේ වසරේ යුරෝපා ලැම්බොගිනි සුපර් ට්‍රොෆියෝ මෝටර් රථ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඒ සඳහා අවශ්‍ය අනුග්‍රාහක මුදල් සොයා ගැනීම...