ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆීෆා) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත පැනවූ තහනම හමුවේ ජගත් පාපන්දු තරඟාවලි දෙකක තරග කිරීමට ලංකාවට වරම් අහිමි වී ඇත. ඊට අදාළ...
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ තාක්ෂණික උපදේශන කමිටුවේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්රදානය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය. මෙය ක්‍රීඩා හා යෞවන කටයුතු...
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලනත්ය ඇරයුමින් පළමුවෙන් පන්දුවට...
අයි.සී.සී. යේ නවතම ශ්‍රේණිගතකිරීම් වලට අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රේණිගත කිරීම්වල...
ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ අනතුරකට ලක්ව තිබේ. ඒ, කින්ග්ස් ලෙවන් පංජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර ඊයේ (05) පැවති ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟය අතරතුරදීය. පංජාබ්...
සිඩ්නි නුවරදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට නැවත වරක් ෆේස්බුක් සහ ඉන්ස්ටග්රම් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමට අවසර...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්තය සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්...
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තර්ගාවලියේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ. දසුන් ශානක IPL තරගාවලියකට සහභාගී වන...
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය – රොෂාන් රණසිංහ මහතා...