ලෝකයේ කාන්තාවන් පමණක් සහභාගී වන ත්‍රාසජනක, අභියෝගාත්මක “රේඩ් ඇමසෝන්” (Raid Amazones) ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට ප්‍රංශයේ සිට එරට තරුණ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර වෙලිංටන් හි දී පැවති පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 58කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී තිබේ....
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද (18) අවසන් වූ 144 වැනි නිල් මහා සටන ලකුණු 181කින් ජයගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය....
නවසීලන්ත තරග සංචාරය තුළ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 හා එක්දින තරග සඳහා සංචිත නම්කර තිබේ. මෙම සංචාරයේ එක්දින සංචාරය මාර්තු 25දා ද, පන්දුවාර විස්සයි 20 තරගාවලිය...
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන්හිදී අද (17) පෙරවරුවේ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වූ අතර, මෙම තරගයට යොවුන් පිතිකරු නිෂාන් මධුෂ්ක නම් කර...
අද (16) අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (ෆීෆා) කොංග්‍රසයේදී ශ්‍රී ලංකා පාපාන්දු සම්මේලනය අත්හිටුවීමට ෆීෆා කොංග්රස් සාමාජිකයන් ඡන්දය ප්‍රකාශ කර තිබේ. මේ සඳහා ඡන්ද 197ක් හිමිවී ඇත. පසුගියදා...
කෙටි සංචාරයක් සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස මෙරටට පැමිණිීමට නියම්තය. මීට පෙර එක් ටෙස්ට් තරගයක් හා එක්දින ජාත්‍යන්තර තරග දෙකක් පැවැත්වීමට දෙරට මුලින් එකඟ වී...
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 355ක් රැස්කර ගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා...
ශ්‍රී ලංකාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග අද (9) දිනයේ යුග දිවියට පිවිසිණි. වනිඳුගේ අත ගත් මනාලිය නමින් වින්ද්‍යා පද්මපෙරුමයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල තරග විනිසුරු මණ්ඩලයට උසස් වීම් ලද ශ්‍රී ලාංකික විනිසුරුවරියන් සිව්දෙනෙකු සඳහා උපහාර දැක්වීමේ උළෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (07)...