ශ්‍රී ලංකා කණ්ඩායමට 2023 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු විය. ඒ, තරගාවලියේ මූලික වටයට අයත් නවසීලන්තයට එරෙහිව පාර්ල්හීදි...
කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල ඊයේ (16) සහභාගිවූ තරගයෙන් ඔස්ට්‍රේලියානු පිල හමුවේ කඩුලු 10ක පරාජයක් ලැබීය. එම තගරයේ කාසියේ...
ලෝක කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වේ. තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු...
අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ නැවත සංවර්ධනය කළ ‘රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය’ පුහුණුවීම් සඳහා විවෘත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ...
ICC කාන්තා පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වුණු තරගයේ දී ICC චර්යාධර්ම පද්ධතියේ පළමු මට්ටමේ විනය කඩ කිරීමක් සිදු කිරීම හේතුවෙන් ශ්‍රී...
ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සඳහා ගෙවන තරග ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් විසින්...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7 කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත්...
කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල මුහුණ දුන් පළමු තරගෙයන් සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 3 ක තියුණු ජයක්...
අභාවප්‍රාප්ත ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන්ට හිමිව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වන වත්කම් සිය දරු තිදෙනා අතරේ බෙදාදී තිබේ. ඒ වොන්ගේ අවසන් කැමති...
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය රියදුරු වර්ජනය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී එකඟතාවකට...