ලබන ජූලි 28 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී ආරම්භ වීමට නියමිත දැල්පන්දු ලෝක ශූරතාව සඳහා සහභාගි වන 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතය ඊයේ (09)...
ලබන මාසයේ ඇරඹීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරග සටහන එළිදක්වා තිබේ. මෙම තරගවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දින ජාත්‍යන්තර තරග 3කින් හා පන්දුවාර විස්සයි 20...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. ඒ මෙවර එක්දින ලෝක කුසලානයට...
හිටපු පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය වන අන්ෂා වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි සමඟ ඊයේ (03) දින ලාහෝර් හිදී විවාහ වී තිබේ. ඔවුන්ගේ මෙහෙන්දි...
පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතාගේ කාලයේදී පාපන්දු මිළදී ගැනීම සඳහා ලබා ගත් මිලියන 12 කට හා එසේ මිළදී ගත්තා යැයි කියන පාපන්දු වලට සිදු...
ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හි උපදේශන හා සංවර්ධන උපදේශිකාවක් ලෙස පත්කොට ඇත. ඇගේ පත්වීම ඊයේ (01) දින සිට බලාත්මක වේ....
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට යළිත් චන්දික හතුරුසිංහ පත් කිරීමට නියමිත බව කතාබහක් ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත්කර නැති...
දේශපාලන පක්ෂ ප්‍රචාරණයක් වෙනුවෙන් තමන්ගේ ඡායාරූප භාවිත කර ඇති බවට තමා දුටු බවත්, තමන් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති බවත් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක...
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර මාර්තු 9 – 11 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ 144 වැනි නිල් මහා සටන සතියකින් කල්දමා ඇත. ඒ,...
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිණිය ලෙස අත්දැකීම් බහුල පුහුණුකාරිණියක් වන තිලකා ජිනදාස මහත්මිය පත් කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තා වේ. හයසින්ත්...