ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් පසුගියදා ක්‍රීඩා පණතට සංශෝධන කිහිපයක් එකතු කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය නිසා ක්‍රීඩා පරිපාලනයේ වසර ගණනක් මුළුල්ලේ වෙනත් අයට අවස්ථාවක් ලබා...
පිට පිට තෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (23) සමත් විය. ඒ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 2කින් පරාජය කරමිනි. තරගයේ කාසියේ...
ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙක්ට ලැබුණු ඉහළම ලංසුව හිමිකර ගැනීමට එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් අද (23) සමත් විය. ඔහුව අමෙරිකානු ඩොලර් මිලියන 2.25කට මිලදී ගැනීමට පන්ජාබ්...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ (22) සමත්විය. ඒ තරගාවලියේ තෙවැනි අවසන් පූර්ව තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පරදා කඩුළු...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව අද සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට්...
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළිදක්වන නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ මෙවර ලෝක ශූර ආර්ජන්ටිනාවට හිමි නොවන බව වාර්තා වේ. ෆිෆා මගින් මෙම නවතම ශ්‍රේණිගත කිරීම්...
තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී ඊයේ (18) පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන තරඟය ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමෙන් පසුව...
ජාතික ක්‍රීඩා සංගම්හි සභාපති ධුරය ඇතුළු ප්‍රධාන නිලතල දැරීමේ උපරිමය අවස්ථා දෙකකට සීමා කරමින්ද ඒවායේ විධායක කමිටු සාමාජිකත්වය දැරීමේ උපරිම වයස අවුරුදු 70කට සීමා කිරීමටද ද්විත්ව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20දා පැවැත්වීමට නියමිතය. එම නිලවරණයේ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. විනිසුරු මාලනී...
ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය ජයගත් පසුගිය ශූරයින් වන ප්‍රබල ප්‍රංශය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආජන්ටිනාවට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබීය. ඒ දෙවන...