වසර 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කරන කණ්ඩායම් විසින් පසුගිය සමයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතුරින් මේ වසරේදී රඳවාගන්නා ක්‍රීඩකයන් නම් කර තිබේ. ඒ අනුව, ශ්‍රී...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ වූ ප්‍රවේශ පත්‍ර අළෙවියන් ලද රුපියල් මිලියන 120 ක් හෙවත් කෝටි 12 ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග...
දකුණු කොරියාවේ පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය නිමා වීමෙන් පසු අතුරුදන් වූ බව කියන ශ්‍රී ලංකා කාන්තා රග්බි පිලේ නායිකා දුලානි පල්ලියකොන්දගේ පිළිබඳ එරට පොලිසිය...
වසර 2024දී ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උළෙලේ හා පැරා ඔලිම්පික් උළෙලේ නිල සුරතලා එළිදක්වා ඇත. මෙහි විශේෂත්වය වන්නේ වෙනත් වසර වල මෙන් සුරතල් සත්ත්වයෙකු...
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද (13) පැවති අවසන් මහා තරගය කඩුලු 05 කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය. මුලින් කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම...
2024 වසරේදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලාන (යොවුන් ලෝක කුසලාන) තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. වසර 2024 – 2027 අතර කාලයේදී වයස 19...
ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති...
ශ්‍රී ලංකාවේ දිලංක ඉසුරු කුමාර බර ඉසිලීම කිලෝග්‍රෑම් 55 බර පන්තියේ පොදු රාජ්‍ය මණ්ඩල වාර්තා 2 ක් අද පිහිටුවා තිබේ. 2022 ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය පොළොන්නරුව...
කටාර් හි දී පැවැත්වෙන වසර 2022 ලෝක කුසලාන තරගාවලියට සමගාමීව නිකුත් කර ඇති ස්ටිකර් ඇල්බමය බ්‍රේල් වලට හරවන දරුවෙකු වෙනසුවේලාවෙන් වාර්තා වේ. සෙබස්තියන් ෆිලෝරමෝ නම් මෙම...
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ශ්‍රී ලංකාව ඉවතට ගියත් 13 වැනිදා පැවැත්වෙන අවසන් තරගයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු තරග තීරක හා විනිසුරුවරයකු ලෙස...