එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මසදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය නොවැම්බර් 25 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ...
අදින් ඕස්ට්‍රේලියාවේ (16) ඇරඹුනු පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයේදී, කොවිඩ්-19 සම්බන්ධ නීති රීති ලිහිල් කර ඇතැයි වාර්තා වේ. මේ අනුව, කොවිඩ්-19 ආසාදිත යැයි හෙළි වූ ක්‍රීඩකයන්ට...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් නැමීබියාව හමුවේ ලකුණු 55ක පරාජයක් ලැබීය. මුලින්ම පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම කඩුලු 7ට...
ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක වෙනුවට බිනුර ප්‍රනාන්දු නම් කර තිබේ. ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ සිටින කණ්ඩායම සමග එක්වීමට බිනුර මෙරටින් පිටත් වනු...
2022 පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් ශූරතාවට අද (16) ඔස්ට්‍රේලියාවේ ජීලොන්ග්හිදී ආරම්භ වේ. මෙවර තරගාවලිය ආරම්භ වන්නේ ආසියානු කලාපයේ අණසක පැතිරවූ වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශූරියන් බවට පත්වීමට ඉන්දියාව අද (15) සමත්විය. තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනාගත්...
වසර 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 06දා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි. මෙවර LPL තරග පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද...
වසර 2022 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයට අද (13) දිනයේදී සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල විසින් නර්තනයකින් සිය ජයග්‍රහණය...
ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ තියුණු තරඟයකින් අනතුරුව පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමිනි....
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පරිපාලනමය සංක්‍රාන්තියක පවතින මොහොතක එහි ඊ-මේල් ලිපිනයන් ඇතුළු තොරතුරු තාක්ෂණික දත්ත පද්ධතියේ වෙනසක් සිදුවීමට හදිසියේම කටයුතු යෙදීම පාපන්දු ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයකට තුඩු...